චීනයේ සිසුන් 50ක් දිවයිනට
popular news
-
Kumar Monday, 27 January 2020 10:28 PM
චීනයෙන් එන ලාංකිකයන් ගුවන් තොටුපොළේ තුලින් ගෙනෙන්නෙ නැතිව වෙනත් මාර්ගයකින් ලංකාවට අතුල්වුනොත් තමා හොඳ. කොරෝනා අසනිපකාරයෙක් ගුවන් තොටුපොළේ ගොඩනැගිල්ල තුලට පැමිණියොත් AC එකෙන් ගොඩනැගිල්ලේ සෑම තැනටම විසිරිලා යනවා.
Reply : 0 0
තිත්ත ඇත්ත Tuesday, 28 January 2020 04:01 AM
ඇමෙරිකාව කොරන දේ කොරන්න අපිට ඇති පහසුක මොනවද? රටක නායකයෙක් උනාම අනුවන වීරකම නොව බුද්ධිමත් වියයුතුය. මෙම ය ගෙනඒමට තෙරණයට පෙර - අපිට චීනෙට වැඩ ඇති පහසුකම් මොනවද. හැකියාව මොකක්ද - ඇමෙරිකාව ඔවුන්ගේ මිනිසුන් ගෙනගියේ නිකම්ම නිකන් මගී ගුවන් යානයක් හරහාද? ඔවුන්ට තාක්ෂනය හා ශක්තිය ඇත. ඔවුන්ට ගෙනගිය 1000 වුවත් රදවා තබා ගත හැකි ආදී තාක්ෂනය ඇති යුදනාවූ තිබේ. - අපේ රටට ඔවුන් ගෙනවිත් කරන්නේ එම අයටද අපරාදයකි (බොහෝ දෙනෙක් බනිවි නමුත් ඇත්ත එයයි) ඔවුන්ට උපරිම විද්‍යා පහසුකම් චීනේදී ලැබෙයි - අපේ රටට ගෙනවිත් අනිත් යටත් වසංගතය බෝවෙන විදිහට නිදහස් කරවී. - අපේ සෞක්‍ය උන් ස්ට්‍රිකේ කොරයි, අන්තිමට කෝකටත් බෙල්ල දෙන්න ඉන්න හමුදාවට තම කරගහන්න වෙන්නේ - ඔවුන් මෙමෙ වියසනය පාලනය වනතුරු තබන්න. අවශ්‍ය පහසුකම් සොයාබලන්න. චීන පරිපාලනය හා සම්බන්දතා මගින් එය කලමන කරණය කොරන්න. මෙය එම අසරණ උන ලාංකිකයන්ටත් මේ රටේ ඉන්න අනොකුත් මිනිසුන්ටත් දේශප්‍රේමී ලෙස කළහැකි හොදම දෙයි. - අපිට ඇමෙරිකාව වගේ කොරන්න තියා හැරෙන්නවට්ර්හ් පුලුවන්ද? තිත්ත ඇත්ත මෙයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

