ගෝඨාභය FCIDයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙනු පැමිණිල්ලකට අදාළ පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබාදීමට පැමිණ තිබේ.

popular news
-
amila Monday, 25 June 2018 10:28 AM
මෙයා කොහෙද ජනාධිපතිට ඉල්ලන්නේ හොරුනේ. එහෙම බැලුවොත් මේ Okkoma හොරු. විජේ රජාගේ ගොලයෝනේ, (විජේරජු හොරෙක්)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

