ගෝඨාගේ පෙත්සම ලබන වසරේ මාර්තු 5 සලකා බලයි
- 25 11 2026
- 13:16
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ලබන මාර්තු මස 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) දින නියම කර තිබේ.
අදාළ දිනයේදී පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුට නියෝග කර ඇත .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
