ගොවීන්ට කඩිනමින් රුපියල් ලක්ෂයක ණයක්
කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනම් ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේපසුගියදා පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
popular news
-
Don Friday, 12 October 2018 09:28 PM
All these money goes into wrong hands Real farmer never get any money Once they get තේ harvest the crook traders take them Nothing to the government Crooks get the manure as well
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

