ගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහන ට මිලියන 31000ක්,ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් දක්වා දීර්ඝ කිරිමට තවත් මිලියන 1000ක්, ජිවන වියදම් පීඩනය සැහැල්ලු කිරිමට ආර්ථික දුප්පත් පවුල් වෙනුවෙන් සහන මල්ලකට රුපියල් මිලියන 15000ක්. කාන්තා ව්‍යවසායකයන් කුඩා සුපිරි වෙළඳ සැල් ජාලයක් ඇති කිරීමට රුපියල් මිලියන 15000ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.