මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව වැවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි අද (14) පස්වරුවේදි යතුරු පැදියක් දුම්රියේ ගැටි යතුරු පැදිකරු මියගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හික්කඩුව වැවල ප්රදේශයේම පදිංචි ගුවන් හමුදාවේ සේවය කරන අයෙක් බවද පොලීසිය කියයි.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත සහ ගොනාපිනුවල දයා සිරිල් ධම්මික