www.ada.lk
2026 අගෝස්තු මස 06 වන බ්‍රහස්පතින්දා
ගුවන් හමුදාවට භාවිත කළ හෙලිකොප්ටර් 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජාත්‍යන්තර තරගකාරී ලන්දු කැඳවීම් හරහා මෙම හෙලිකොප්ටර් මිලදි ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාව දැනට භාවිත කරන පුහුණු හෙලිකොප්ටර් යානා පැරණි වීම හේතුවෙන් මෙසේ හෙලිකොප්ටර් මිලදී ගැනීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.
popular news
ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
රජයේ සේවය කළ 750000ක් විශ්‍රාම වැටුප් ගනියි
සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට
රාගම පොලිස් බල ප්‍ර දේශයට ඇඳිරි නිතිය
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd