පවතින තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් තැපැල් සඳහා වෙන්කර ඇති ප්‍රදේශයේ තැපැල් මලු, ගුවන් තැපැල් භාණ්ඩ ඇතුළු විදේශ තැපැල් භාණ්ඩවලින් පිරී පවතින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් කාර්ගෝ අංශයේ දෛනික කටයුතුවලටද මෙමගින් දැඩි බධා එල්ල වී ඇති අතර තම භාණ්ඩ අයිතිකරුවන්ට නොලැබීම හේතුවෙන් ඔවුනද මේ වනවිට අපහසුතාවට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රසාද් මුතුකුඩ