සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.
මේ වන විටත් ක්‍රියාත්මක අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් 9 වනදා පස්වරු 2.00 ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයින් කැඳවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.