පිටකොටුව ගෑස් පහ ප්‍රදේශයේ සැකකටයුතු යතුරු පැදියක් පිළිබඳව ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට අදාළ ස්ථානයට ගොස් තිබේ. මෙම යතුරු පැදිය ආරක්ෂිතව පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
කෙසේ ඒම යතුරු පැදියේ තිබි කිසිම පුපුරණ ද්‍රව්‍යයක් හමු ෙනොවූ බව ෙපොලීසිය පවසයි.
