ගෑස් (LP) නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
දිනකට බැරල් 10,000 ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට හා දැනට පවතින පරිපහදුව වැඩිදියුණු කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යනයක් සිදු කරමින් පවතින බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.