ගෑස් ගැටලුවට හේතු දෙකක්
පසුගිය දිනවල සිදුවූ ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්රිත ගැටලුවලට ප්‍රධාන හේතු දෙකක් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව මගින් සොයාගෙන තිබේ.
ඉන් පළමුවැන්න වන්නේ ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම වෙනුවෙන් අනන්‍යවූ ගන්ධය නොමැතිවීමයි. ඒ පිළිබඳව අදාළ ආයතන සමග කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස් සිලින්ඩර වල ඊතයිල් මර්කැම්ප්ටන් රසායනික ද්‍රව්‍ය නිසි පරිදි එකතු කිරීමට එකඟ වී තිබේ.
දෙවැනි කරුණ වශයෙන් හඳුනාගෙන ඇත්තේ තත්ත්වයෙන් බාල හා නියමිත කාලය ඉක්මවූ රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරිපත් වූ ලිප් භාවිත කිරීමයි.
එම නිවේදනය පහතින්..


popular news
-
Prabath Monday, 06 December 2021 03:52 PM
Apinam konde bandapu cheennu newe. Eka paaratama hama thaninma leek wenna patan gaththe ei danne naha. Saadu Saadu !!! Committe ekata stuthiya apawa danuwath kalata.
Reply : 0 0
Demuni Uduwara Monday, 06 December 2021 09:09 PM
Has Committee not found its variance in composition ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

