www.ada.lk
2026 නොවැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ කටයුතු කරනු ලැබීය. නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම යෑම වෙනුවෙන් අද (29දා) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී උත්තමාචාරයක්ද පැවැත්වීය.
popular news
කැබැල්ලෑවෙකු අල්ලන්න ගුහාවකට රිංගූ තරුණයා මරුට
කොමාණ්ඩර් සමීරගේ දේහය ලංකාවට
එකට මත්පැන් බිව්ව පුද්ගලයා මරා පුළුස්සා ඉතිරි වූ කොටස් කැළණි ගඟට දාලා
රයන් එයාර් ලාභය අඩුවෙයි, සේවක වැටුප් වැඩිවිම් අත්හිටුවයි
විල්පත්තුවේ ඇතාට ගුවන් හමුදාවෙන් ප්‍රතිකාර
මෙල්බර්න් සිට ආපු ශ්‍රී ලංකන් යානයේ භාණ්ඩ ගබඩා මහලෙන් දුමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd