ග්රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට
ග්රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාළාත් පාලන මන්ත්රීවරයෙක්ද සිටින බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
-
pathale Thursday, 05 September 2019 02:49 PM
පොදු ජන සිරි ලංකා යු ඇන්පී ඔක්කොම ඉන්නවා අපි ගව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

