ග්රාම නිලධාරීන් මන්ත්රීට එරෙහිව වීදි බසිති
- 23 07 2014
- 11:26
- {{hitsCtrl.values.hits}} views
- . .
කුරුණෑගල ග්රාම නිලධාරියකුට කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිල්වලා විජේසිංහ (එ.ජ.නි.ස) විසින් කළැයි කියන පහර දීම හෙළා දකිමින් දිවයිනේ ස්ථාන කිහිපයක ග්රාම නිලධාරීහු අද (23) උදෑසන උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
ඡායාරූප - ජිනේ්ෂ් නනායක්කාර, ප්රියානි මංගලිකා,චාමර විමලරත්න, රංජිත් රාජපක්ෂ,රූපිකා නිෂාන්ති, කොග්ගල නානායක්කාර, වැළිමඩ ගෞතම්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
