ග්‍රාම නිලධාරී රාජකාරී විධිමත් කරමින් ආරක්ෂක ලේකම්ගෙන් චක්‍ර ලේඛයක්
ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු මා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ග්‍රාම නිලධාරින් සිය විවේක දින හැර දින 6ක් පැය 24 පුරා තම කොට්ඨාසය තුළ රාජකාරී ඉටුකිරීමට බැඳී ඇත.
එසේම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යාහන 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය.
සඳුදා දිනයේ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙසද ඉතිරි දින 2 ක්ෂේත්‍ර රාජකාරී සඳහාද යොදා ගත යුතුය.
popular news
-
Demuni Uduwara Wednesday, 23 September 2020 06:08 PM
Is he authorized to issue such a circular?
Reply : 0 0
Demuni Uduwara Thursday, 24 September 2020 03:46 AM
Is there no a Permanent secretary for Administration service?
Reply : 0 0
Kotugune Thursday, 24 September 2020 11:16 PM
Gamaka inna anith rajaye niladarin nikamma idan pinpadi gnna ekath wedakarana Ghama niladariyatama nithi thakarana ayama hoyala baluwoth hodayi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

