ග්රහලෝකාගාරය මාසයක් වැසෙයි
- 25 06 2014
- 22:53
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා ග්රහලෝකාගාරය නවීකරණය හා අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඉදිරි සති 04 ක පමණ කාලයක් වසා තබන බැවින් නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටුවන බව තාක්ෂණ හා පර්යේෂණ අමාතත්යාංශය නිවේදනය කර සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
