ගල්කිස්සේ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
- 3 02 2020
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ගල්කිස්ස සමාජ ශාලාවක් තුලදී අද අලුයම (03) සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මරණකරු අවුරුදු 31ක් වන හොරෙයිතුඩුව ප්ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
