රුපියල් කෝටි 55ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගම්පහ සණස බැංකුවේ සභාපති වන දිවුලපිටියේ පදිංචි ලලිත ජයසූරිය යන අය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේය.
ගිණුම් 120ක පමණ වූ තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි 55 මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු අද (18දා) ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.