ගම්පෙරළියට බිලියන 48ක්
මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඒක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරිමට නියමිතය.
ගම්පෙරළිය වැඩ සටහන යටතේ ග්‍රාමිය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවිකරණය කිරීම, පාසල් සදහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදිකිරීම, විදුලි බලය ලබාදීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, නිවාස සංවර්ධනය හා ඉඩම් ඔප්පු ලබාදීම ආදිය ක්‍රියාත්මක කරයි.

-
මුනසිංහ Friday, 04 January 2019 11:04 AM
ඔය යූඑන්පී කාරයන්ට සලකන්න වෙන් කරපු සල්ලිද?. මට දැනගන්න ඕන පාසල් පටන් ගත්තු ගමන් ජාතික පාසල් වලට 6-7-8 පන්ති වලට අලුතින් ළමයි ඇතුලත් කරන්න අනුමැතිය දුන්නේ කවුද කියල. තොග පිටින් ලමයි දැම්මා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
