ගෝඨා නැවතත් දිවයිනට
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ටී.කේ.ජී. කපිල
popular news
-
mahendra wijeratne Saturday, 12 October 2019 01:47 PM
මක හරි වෙහිලුඅක් පුදුම රටක් මය යන්ට ඕනේ හිර gedera
Reply : 0 0
හිස්බුල්ල Saturday, 12 October 2019 06:06 PM
හිස්බුල්ල දේශප්‍රේමී වුන එකේ දැන් නම් මුළු ලංකාවේම බහුතරය ගන්නවා ගෝඨාභය. ෂරිය විශ්ව විද්‍යාලයත් ගොඩ. සිංහල චන්ද 60% යි නැගෙනහිර මුස්ලිම් චන්ද 70% දැන් ගෝඨාභයට. ශිවජිලින්ගමුත් නොමිනටිඔන් දුන්නේ දේශප්‍රේමී වෙන්න තම . එතකොට ප්‍රබකරන්ගේ චන්දත් පොහොට්ටුවට. කේ පි ත් සම්පුර්ණ සහය පල කරවී. ජය ස්ථිරයි
Reply : 0 0
ශිවාජිලිංගම් Saturday, 12 October 2019 08:39 PM
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝදී චන්ද වල්මත් කිරීම සදහා 2005 දී මෙන් මෙවර සල්ලිදී ප්රභාකරන් මස්සින වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි . දෙමල ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය , මුස්ලිම් අන්ත වාදය , ෂරිය විශ්වවිද්‍යාලය වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රග දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ , ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජු වම ඇමෙරිකාවේ රූකඩයක් පබයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

