ගෝඨාට එරෙහි නඩුවේ තීන්දුව පැමිණි පසු
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලාංකික පුරවැසියෙකු නොවන බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමේ තීන්දුව හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකතනයෙන් දැනුම් දුන්නේය.
එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සතුට පළකළ අයුරු හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළ අයුරු.



popular news
-
Nandana Saturday, 05 October 2019 09:36 AM
ෂා නියම ජවනිකාව , රම්බෝ ෆිල්ම් එකක් වගේ .
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
