ගෝඨාගේ පෙත්සම් දෙකක් ඉවතට
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්රතික්ෂේප කිරීම එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්රතික්ෂේප කළේය.
අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත්තේය.
පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ප්රතික්ෂේප කළේය.

popular news
-
Gamage Wednesday, 19 June 2019 04:45 AM
හුටා...දැන් මොකෑ කරන්නේ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

