ගංඟාරාම නවම් පෙරහර නිසා රථ වාහන ගමනය සීමා කිරිමක්
- 7 02 2020
- 08:23
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොළඹ ගංඟාරාම විහාරස්ථා0නය මඟින් වාර්ෂිකව පවත්වන නවම් පෙරහර හේතුවෙන් හෙට (07දා) හා අනිද්දා (08 දා) පැවැත්වෙන හෙයින් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි සවස 6.30 සිට පෙරහර අවසන්වනතුරු රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
