භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කිරිමට තිරණය කර බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තිරණයට එළැඹි ඇත.
මේ සම්බන්ධව යම් ගැටලුවක් වේ නම් අධ්යක්ෂ ඛනිජ හිමිකම් ඇමතිමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
077 574 88 75
