ADA
www.ada.lk
2025 ජුලි මස 07 වන සඳුදා
කෝවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ලංකාව තුළ ජීවත්වූ පුද්ගලයෙකුට වැළඳ තිබෙන නිසා රෝගය මැඩපැවැතවීමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ලෝකයේ දියුණුම රටවල්වලට පවා මෙම රෝගය පැතිරයාම වළක්වා ගැනීමට නොහැකි වූ බවත් මේ නිසා මෙම රෝගය අපරට තුළ පැතිර ගියහොත් එය වළක්වා ගැනීම අසීරු කටයුතක් බවද පවසා සිටියාය.
ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් වූවත් රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.
popular news
පොල් මිල වේගයෙන් පහළට
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
Kumar Wednesday, 11 March 2020 09:10 PM
ලංකාවේ කොවිඩ් 19 පැතිරයන කාලය එන්නේ ලබන මාසයේදී තමා. චන්ද රැස්වීම්වල එන සේනාව තම පාක්ෂිකයින්ට අතර පතුරවන්න පුළුවනි. එසේ නැතුව මේ රටවල වගේ අතට අත දෙන එකක්යැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd