විකිණීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 8ක් පමණ වෙළඳපොළ වටිනාකමක් ඇති විශාල ප්රමාණයේ වාලම්පුරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයේන සැකකරුවන් තිදෙනෙක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගීතාංජලී ප්රියදර්ශනී

