කොළඹ ප්රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
කොළඹ 09 හා කොළඹ 14 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඔ 13 සහ කොළඹ 15 ප්රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම ලබාදීමට නියමිත බව සඳහන් වෙයි.
අද (09)ද පස්වරු 1.00 සිට හෙට උදෑසන 7 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීම සිදුවෙයි.
