අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 1 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
මේ අනුව කොළඹ 09, කොළඹ 14 යන ප්‍රදේශ්වලට මෙම ජල සැපයුම අත්හිටුවයි.
කොළඹ 13 සහ කොළඹ 15 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය ලබාදෙන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
