කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා
කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි.
හර්තාල් නිසා කාත්තන්කුඩි ඒරාවූර් ඇතුලු ප්‍රධාන නගර පාලුවී දක්නට ලැබුණි.
පාසල් බැංකු හා පුද්ගලික ආයතන ද වසා දමා තිබුණි.
ව්‍යාපාරික ස්ථාන වසා තිබු අතර ප්‍රවාහන සේවාව අඩාල නොවුණි.
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්



popular news
-
Nandana Thursday, 12 March 2020 02:17 PM
I think the people of madakalapuwa such idiots let them demo we never stop care people,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
