මහවැලි ගගේ අතු ගංගාවක් වු කොත්මලා ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන් වු තරුණයා සොයා සිදු කෙරෙන මෙහෙයුම් සඳහා මේ වන විට හමුදා සහාය ලබා ගෙන තිබේ.
ඒ අනුව පොලීසිය යුද හමුදාව නාවික හමුදාව පොලිස් ජිවිතාරක්ෂණ බලකාය මෙන්ම ප්රදේශවාසින්ද එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.