කොටුව දුම්රියපළට STF ආරක්ෂාව
- 8 08 2018
- 21:30
- {{hitsCtrl.values.hits}} views
- ..

මගී විරෝධතාව හේතුවෙන් අවහිර වූ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා දුම්රිය ආරක්ෂාවට මේ වන විට විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
දුම්රිය ස්ථානය ඉදිරිපස මාර්ගයේ රථ වාහන ධාවනය සඳහා විවෘත කරදීමට පොලීසිය කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
