කොටස් වෙළඳපොළේ කඩා වැටීමක්
දින කිහිපයක් පුරා ධනාත්මක වර්ධනයක් පෙන්වූ කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 462.99ක් ලෙස සියයට 7.65කින් පහළ ගියේය. සමස්ත කොටස් මිල දර්ශකය දිනය අවසානයේදි ඒකක 5587.18ක් ලෙද දැක්විණ.
එසේම එස්.ඇන්ඩ්.පී. දර්ශකයද ඒකක 165.92කින් කඩා වැටුණ අතර එය දිනය අවසානයේදී දැක්වූයේ 2288.51ක් ලෙසිනි. එය සියයට 676ක පහළ යාමකි.
අද දිනයේදී වෙළඳ පොළ පිරිවැටුම රුපියල් 3,821,949,789.30ක් ලෙස දැක්වීය.
popular news
-
Demuni Uduwara Tuesday, 06 October 2020 04:15 AM
Immaturity causes tragic-end.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

