කොකේන් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
කඳාන පොලිස් වසමේ දුම්රියපොළ අසලදි පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි අද දින (7) කොකේන් ග්‍රෑම් 90 මිලිග්‍රෑම් 798ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුහු අවු.25 හා 36 වයස් වල පසුවන ඊශ්‍රායල් හා ඉතාලි ජාතිකයින් වේ.
සංචාරක විසා ලබා ගනිමින් මෙරටට පැමිණ කොකේන් ජාවාරමේ නිරතව සිටි ඇති බවට කරුණු අනාවරණය වි ඇත.

popular news
-
Kumar Thursday, 07 February 2019 10:39 PM
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්විට ඒ විදේශිකයන්ගේ දේශවල නීතිපතින්ට තැපැල් පතක්වත් යවනවානම් තමා හොඳ. සමහරවිට ඒ අයගේ තානාපති කාර්යාලයට දැනුම්දුවිට එම තොරතුරු එතන නැවතෙනවා. දැනට අවුරුදු 30 කට පමණ කලින් දරුවෙක් කෙළසූ ජර්මන් ජාතිකයෙකුට රටෙන් පැනයන්න තානාපති කාර්යාලය උදව්කල අවස්ථාවක් ගැන අපි අහල තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

