කෙහෙළියගෙන් ප්රශ්න කරයි
- 16 09 2015
- 12:00
- {{hitsCtrl.values.hits}} views
- . .
මහා පරිමාන වංචා හා දූෂණ සෙවීම සඳහා පත්කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ ප්රකාශ ලබා දීම සඳහා අද (16දා) පෙරවරුවේ පැමිණියේය.
ජනපතිවරණ සමයේදී රූපවාහිනී නාළිකාවක විකාශය වූ දැන්වීම සඳහා මුදල් නොගෙවීම පිළිබඳව වූ පැමිණිල්ලකට ප්රකාශ ලබා දීමට ඔහු ජනපති කොමිසම හමුවට පැමිණ තිබෙන බව වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
