කුරුණෑගලින් ඡන්ද ප්‍රතිඵලයක්
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට නියමිත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන මහාචාර්ය චරිත හේරත් මහතාගේ ආධාරකරුවෙකුට පහරදී තිබේ.
මහාචාර්ය චරිත හේරත් මහතාගේ ක්‍රියාකාරී දේශපාලන ආධාරකරුවෙකු වන කුලියාපිටිය, අස්වැද්දුම කොට්ඨාසයේ පදිංචි කසුන් මධුසංක මහතාට මෙසේ පහරදී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ තුවාලකරු කුලියාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

popular news
-
Yuhan jayasinha Tuesday, 10 March 2020 05:22 PM
පෙෘද්ගලික ගැටුම් දේශපාලනයට සම්බන්ද කරගන්න එපා
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
