කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ගාස්තු අඩුවෙයි
කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දී අය කෙරෙන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව පැවැසීය.

popular news
-
rocky Monday, 18 February 2019 07:34 PM
ඔය ගමන්ම කුඩු ව්‍යාපාර ලියා පදිංචිය අනිවාර්ය කරන්න බැරිද? පහු ගිය ආණ්ඩුවේ නම් දේශපාලුවෝ කීප දෙනෙක්ම හිටියලු. එකෙකුව පොලිසියන් අල්ලපුවාම හිටපු ජනාධිපති තුමා හෙලිකොට්ටෝරුවෙන් ගියාලු නිදහස් කර ගන්න .. කියනවා! කුඩු නායක කම ජනාධිපතිකමටත් වඩා ලොකු ජොබ් එකක්ලු!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
