කිරළාගල චෛත්‍යයට නැගි පිරිස්ට රු. 50,000 දඩ මුදලක්
හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළුවී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

popular news
-
Champa Tuesday, 05 February 2019 06:43 PM
ආගමික සිද්ධස්ථාන වලට හිතාමත නින්දා අපහාස කරන මිනිස්සුන්ට දැඩි සිර දඬුවම් දෙන්න ඕනේ. මේ ස්ථූප බුදු හාමුදුරුවන්ට ගෞරව පිණිස හදපු සිද්ධස්ථාන. ඒවා උඩට නැගල නින්දා කරපු එක මාර්ග නීති කඩ කළා වගේ දඩයක් ගහල නිකම් යවන්න පුළුවන් දෙයක් නෙමේ. මුස්ලිම් පල්ලියේ ඉඳ ගන්නේ බිම. බෞද්ධ දේශපාලකයෝ එහෙ ගිහමත් ඉඳ ගන්නේ බිම. හැබැයි අපේ බෞද්ධ සිද්ධස්ථාන උඩට දැන දැනම නැගල නින්දා අපහාස කළා මදිවට ඒවා ලෝකේ පුරා ප්‍රසිද්ධ කරනවා. කිසි දේශපාලකයෙක් මේවා ගැන කතා කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රටේ නීති හුඟක් වෙනස් වෙන්න ඕනේ බෞද්ධයන් වෙනුවෙන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

