කෑගල්ල බාලිකා ගෘහස්ථ ක්‍රීඩාගාරය සිසු අයිතියට
- 26 01 2014
- 20:46
- {{hitsCtrl.values.hits}} views
- . .
2014 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (26දා) පස්වරුවේ සිසු අයිතියට පැවරිණි.
විද්‍යාලයීය සිසු දැරියන් විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගත් අතර, ක්‍රීඩාගාරය විවෘත කළ ජනාධිපතිවරයා බැට්මින්ටන් ක්‍රීඩාවේද නිරත විය.
උත්සවයේ අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප - නිශාංක ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
