කැස්බෑ බිත්තර 159 ක් සමග අකුරළ වෙරළ තීරයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට
- 20 01 2014
- 12:23
- {{hitsCtrl.values.hits}} views
- කරන්දෙණීය සුසිල් ප්රියන්ත
කැස්බෑ බිත්තර 159 ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයේදී අද අලුයම් කාළයේ දී සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
