කැලණිය සරසවියේ කුලපතිධුරය කැලණිය රජමහා විහාරාධිපතිට
වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත.
popular news
-
Ranjith Jayasekera Saturday, 06 November 2021 08:25 PM
Change the name of the University as Kelaniya Nai University
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

