කැනඩා විදෙස් ඇමති ජනපති හා අගමැති හමුවෙයි
- 28 07 2016
- 14:51
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
දින තුනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා අද (28දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. වසර දහතුනකට පසු එරට විදේශ අමාත්‍යවරයෙක් මෙරටට නිල සංචාරයකට එක්වීම කැපිපෙණුනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.









