කාන්තා සභිකයන් ගැන ආකල්පය හා හැසිරීම ප්රථමිකයි
පළාත් පාලන ආයතනවල කාන්තා සභිකයන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය හා හැසිරීම ප්රාථමික මට්ටමේ පවතින බවට නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෙසේ වෙතත් මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගත හැකි පියවරක් නොමැති බවත් නිදහස්, සාධාරණ හා රහස්ය ඡන්ද මගින් පත්කරනු ලැබූ මහජන නියෝජිතයන්ගේ අනිසි ක්රියාකාරිත්වය ගැන මැතිවරණ කොමිෂන් සභාව බලවත් කනස්සල්ල පළකර සිටින බවත් ඔවුන් පවසයි.
කොළඹ දිස්ත්රික්කයේ ප්රධාන පළාත් පාලන ආයතනයක රැස්වීමකදී සභිකයන් අතර ඇතිවූ අශෝභන හැසිරීම මෙන්ම පහරදීම් පිළිබඳව ඇතිවූ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කරයි.
popular news
-
Deepal Nirosh Wednesday, 19 May 2021 03:28 PM
ලොව ප්රථම අගමැතිනිය හා ජනාධිපතිනියත් බිහි කරපු රටක්.....? ලායි, ලායි, ලායි, තාම ලායි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

