කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 358ක්
- 10 06 2021
- 21:06
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊයේ දින කඑතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වු අතර එයින් වැඩිමආසාදිතයින් වාර්තා වි ඇත්තේ 53ක් වශයෙන් හොරණ පොලිස් බල ප්‍රදේශයෙන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මෙහිදි දිස්ත්‍රික්කයේ සියලූම පොලිස් බල ප්‍රදේශ මට්ටමින් වාර්තා වී තිබු ආසාදිතයින් ගණන මෙසේය. අගලවත්ත 09, අලූත්ගම 31, අගුරුවාතොට 25,බදුරලිය 09,බණ්ඩාරගම 35,බේරුවල 1 බුලත්සිංහ, 1,හොරණ 53,ඉංගිරිය 1,කඑතර උතුර 16,මතුගම 18,මිගහතැන්න 36,මොරගහහේන 35 ,මොරොන්තුඩුව 1,පානදුර උතුර 47,පානදුර දකුණ 4,පයාගල 2 තෙබුවන 25,වාද්දුව 6,වැලිපැන්න 3 වශයෙනි
මංගල එදිරිසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
