කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමට කැබිනට් අනුමැතිය
ජපාන ජාත්‍යන්තර සහයෝගීත් ආයතනයේ අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය (LRT) අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සිදුවිය හැකි පරිසර විනාශය, මූලික සැලසුම් වෙනස් කිරීම, විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුවීම, විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
-
janahitha Wednesday, 30 September 2020 09:14 AM
piligatha nohakiya ada darana pirivaya hetata balapanne adu agayak godanagili kadadamimata siduvenavaya kima athishayokthiyak hadanne fly over ekak hari mema mudalin kolamba nagaraye fly over damanna puluvan danuma thiyena cabinat eke naha nava nirmana sithvalata enna puluvan vayase inne ali sabri pamani
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

