www.ada.lk
2026 සැප්තැම්බර් මස 20 වන ඉරිදා
කොළඹ වරාය අද (31දා) බහලු ඒකක මිලියන 07ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය.
මෙම අවස්ථාව පැවරීමේ උත්සවයක් වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලු පර්යන්තයේදී (JCT) සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම්, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
අරවින්ද හා බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග, අරවින්දගේ මවගේ අවසන් කටයුතුත් අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd