කැළණි ගඟේ ජල මට්ටම හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව කැළණි ගඟ නාගලම්වීදිය, හංවැල්ල, ග්ලේන්හෝස් යන ප්‍ර දේශවලින්ද අත්තනගලු ඔය දුනුමාල යන ප්‍රදේශයෙන්ද අවධානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව පහත්බිම් වල සිටින ජනතාව ගංවතුර තත්ත්වයක පිළිබඳව අවධානයේ පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
