ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා
''මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්'' ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය.
ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
පද්මේ මට ඩුබායිවලදී හමුවුණා, මුදල් ගණුදෙනු කර නෑ
පාකිස්තානය වෙනුවෙන් 38 හැවිරිදි ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම්
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
තවදුරටත් ඉහල යන රන් මිල
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
rocky Tuesday, 08 January 2019 05:02 PM
අනේ උතුමාණනි, ශ්‍රී ලංකාවත් ජනතා අයිතියට පවරනවා නම් නරකද? වටේටම තියන මුහුදත් එක්කම?
Reply : 0 0
rocky Tuesday, 08 January 2019 06:51 PM
ඔන්න ඔහොමම කළු ගඟත් වැලි ජාවාරම් කාරයන්ගේ අයිතියට පවරන්න!
Nandana Wednesday, 09 January 2019 12:52 PM
රටේ දේවල් ජනතා අය්තියට පවරන්නේ මොන එකකටද ?. ඒවා කොහොමත් අපේ තමා.
Reply : 1 0
චින්තක Friday, 11 January 2019 06:42 AM
ඇත්තටම ඉතාමත් හොද වැඩක් ජනාධිපතිතුමනි.. ඔබගේ වටිනාකම මේ රටේ ජනාවට තේරෙනකොට ප්‍රමාද වැඩිවී තිබිය හැකියි..
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd