www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවන් පැවසීය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 21 දක්වාත් මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 46 දක්වාත් ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලාශ වල ජල මට්ටම 20% දක්වා පහළ වැටි තිබුණි.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd