කුසල්ට සති 6ක විවේකයක්
- 16 07 2021
- 11:17
- {{hitsCtrl.values.hits}} views
- ..
උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.
කණ්ඩායමේ වෛද්‍යවරයෙකු ඒ බව තහවුරු කළ බව සදහන් කරමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ ඒ අනුව ඔහුට ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
